Saturday, December 1, 2018
Friday, September 28, 2018
2:38 AM
Che Nura
No comments
ගොඩක් අයට මාව මතකත් නැතිව ඇති අවුලක් නැහැ එත් o/l ,a/l දෙකමලියලා ගේමට බහිනවා ආයේ මේක මන් ගොඩක් කලින් ඒ කියන්නේ 9 වසරේ වගේ ඉදලා ප්ලැන් කරපු වීඩියෝ එකක් ගෙන්න සැහෙන්න පරක්කු වුනා.
ගොඩක් අය දැන් youtube සින් එකේ ඉන්නේ ඉතින් මාත් youtube එකට බහින්න හිතුවා කැමති අය subscribe කරලා සෙට් වෙන්න අලුත් ආතල් ගොඩක් එනවා ඉස්සරහට ;)
Sunday, March 6, 2016
7:08 PM
Che Nura
Facebook
2 comments
කොහොමද කට්ටියට ඔන්න කාලෙකින් චෙනුර මලයා පට්ට පොස්ට් එකක් ගෙනාවා.අලුතෙන් මාර්ක් අයියා දුන්නු ආතල් එක නේ Reaction Bar එක.අපි බලමු එක කොහොමද ජාති විදිහකට වෙනස් කරගන්නේ කියලා.මුලිනම් කියනවා මේක වැඩ කරන්නේ Machine එකෙන් FB එන අයට විතරයි.මුලින්ම් පහළ බටන් එක ගහලා Chrome Store එකට යන්න.
දැන් ADD TO Chrome කියන නිල් පාට Button එක.හ්ම්ම් දැන් ඒ extension එක Chrome එකට Install වෙයි.දැන් මේ http://www.reactionpacks.com site එකට යන්නට කැමති Bar එකක් තෝරාගෙන එකට යටින් තියන Use This Pack කියන කොළ බට්ටන් එක කිලික් කරන්ඩ :D එච්චරයි දැන් Chrome Close කරලා ආයේ ඔපෙන් කරලා FB ගිහින් බලන්න.පට්ට නේ ;)
Like කරලා නැති අය Like එකක් දාගෙනම යන්න ෆිට් එකේ :D
Saturday, February 27, 2016
12:14 AM
Che Nura
tricks-වැඩ කෑලි
No comments
ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging එක බාගන්නකො :)
Download කරා Setup එක Install කරා.ෆොටෝෂොප් ඔපෙන් කරා.වෙනස් කරගන්න ඕනේ Image එක Open කරගත්තා :) දැන් ෆොටෝෂොප් උඩ මෙනු එකේ Filter එකේ පහළම ඇති Topaz Clean කියලා එකක් එකේ Sub මෙනු Topaz Clean 3 එක Click කරන්නෝ :) හරි දැන් ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනේ සින් එකක් එනවා Trial එකක් තෝරන්න අවුලක් නැහැ :) දැන් ඉතින් කැමති ලෙසකට එඩිට් කරගන්න පුළුවන් ඉතින් පහල 4ටො එකේ කහපාටින් Highලයිට් කරපු ඒවා වෙනස් කර කර ඔයාගේ 4ටො එක Cartoon කරගන්න පුළුවන් :)
එහෙනම් කැත නැතුව Like එකක් දාන්න යන්න ඈ :) මේ අඩවිය දිගටම ලියන්න ඕනේ කියලා හිතන අය මාව follow කරන්න https://www.facebook.com/crfhacker
Monday, February 8, 2016
1:22 PM
Che Nura
Video පාඩම්
2 comments
හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D
DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5
Subscribe to:
Posts (Atom)