Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Sunday, March 6, 2016


කොහොමද කට්ටියට ඔන්න කාලෙකින් චෙනුර මලයා පට්ට පොස්ට් එකක් ගෙනාවා.අලුතෙන් මාර්ක් අයියා දුන්නු ආතල් එක නේ Reaction Bar එක.අපි බලමු එක කොහොමද ජාති විදිහකට වෙනස් කරගන්නේ කියලා.මුලිනම් කියනවා මේක වැඩ කරන්නේ Machine එකෙන් FB එන අයට විතරයි.මුලින්ම් පහළ බටන් එක ගහලා Chrome Store එකට යන්න.


දැන් ADD TO Chrome කියන නිල් පාට Button එක.හ්ම්ම් දැන් ඒ extension එක Chrome එකට Install වෙයි.දැන් මේ http://www.reactionpacks.com site එකට යන්නට කැමති Bar එකක් තෝරාගෙන එකට යටින් තියන Use This Pack කියන කොළ බට්ටන් එක කිලික් කරන්ඩ :D එච්චරයි දැන් Chrome Close කරලා ආයේ ඔපෙන් කරලා FB ගිහින් බලන්න.පට්ට නේ ;)


Like කරලා නැති අය Like එකක් දාගෙනම යන්න ෆිට් එකේ :D

Tuesday, November 11, 2014


ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා
මෙතනින් බාගන්න Software එක


  • Software එක අරගෙන Send message කියන එක open කරන්න.
  • දැන් එන window එකේ skip ad ඔබන්න.
  • පහල text box දෙකේ Fb username / password දීලා log වෙන්න.
  • දැන් අවශ්‍ය message එක type කර send ඔබන්න.
  • වැඩ කරනවාද කියලා බලාගන්න ඔයාගේ fb account එකේ messages බලන්න.
Video එක පහතින්


මම තවත් Update කිහිපයක් දැම්මා,
  • Online අයට විතරක් Message යවන්න පුලුවන්.
  • Text File එකක තියෙන Friend ID වලින් ඒ අයට විතරක් Message යවන්න පුලුවන්.

ඔය පින්තූරෙ විදියට Message එක ලැබෙන්න ඕනෙ අයගෙ ID ටික දාලා Software එකට Browse කරන්න.

Fb එකේ සේරටම එකවර Message යවන්න තමා තියෙන්නෙ දැන්.
අවවාදයයි ! මෙය අනිත් අයට හිංසාවක් වෙන විදියට පාවිච්චි කරන්න එපා.එහෙම (Spam) කරොත් fb එකෙන් බ්ලොක් වෙයි.

Tuesday, October 21, 2014

හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක් ගෙන්නවා.Zuckerberg පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි.ඒ මාක් Zuckerberg  පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි.ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් Zuckerberg යනු ලොව වැඩිම බලපැමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙකි.

2004 වසරේදී අරම්භ කරන ලද ඔහුගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය මාක් විසින් ලබාගත්තේ එහි මිලියන පන්සීය වැනි සාමාජිකයා ලෙසින.ෆේස්බුක් වෙබ් අඩවිය ගැන තැනූ විත්‍රපටියක් ද වේ.එය පසුගිය වසරේදී අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එම චිත්‍ර පටියට දායකු වූයේ The Accidental Billionaire නම් ඔහුගේ චරිතාපදාන ග්‍රන්ථයයි. වර්ථමානය වන විට ලොව අංක එකේ ලාබාලතම කෝටිපතියා වන මාක් Zuckerberg.

මාක් 2004 වසරේදී හාවඩ් විශ්ව විධයාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී ඔහු සමඟ ඉගෙනුම ලැබූ තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව ෆේස්බුක් වෙබ් අඩවිය තැනුවේ හුදෙක් විනෝදය සදහායි. එය මෙතරම් ජනතා ආකර්ශණයක් දිනා ලෝක සංස්කෘතියක් බවට පත්වේ යැයි එදා ඔහුව් සිහිනෙන් වත් නොසිතන්නට ඇති.
වර්ශ 2004 හි පෙබරවාරි 4 වෙනි දින, මෙම මුහුණු පොත පිහිටුවන ලදි. මෙය පිහිටුවනු ලැබුයේ Mark Zuckerberg සමග එක්ව එවකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes තිදෙනා එකතුවෙනි. මොවුන් විසින් ගොඩනගන ලද Social Network එක අද වන විට ලොව පුරා සිටින ජනතාවගේ ජීවිතයෙහි කොටසක් බවට පත්ව තිබෙනවා. මේ වන විට මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකයන් මිලියන 900ක් සිටිනවා. මොවුන් දිනකට එක්වතාවක් හෝ ඔවුන්ගේ ගිණුම් පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම මුහුණු පොත මගින් අපි අතර මිතුර හවුල් ඇති කරන අතර. දැන්වීම් ප්‍රචාරය ඔස්සේ ආදායමක් උපයා ගනු ලබනවා. එය වසර 2010 දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.97 ලෙස පැවතුනත්, 2011 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.71 බවට පත්ව තිබෙනවා. 

විශ්මිත තොරතුරු 
  • මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.
  • United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන්
  • මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ.
  • සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ.
  • 48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි.
  • සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.
  • ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.
  • මහජනතාව මසකර මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.
  • මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ථ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.
  • පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.
  • මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.
  • මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.
  • මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය.
  • සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ.
  • 2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි.
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.
  • ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය.
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.
  • මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.
  • මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි.


පහළ Video එකේ තියෙන්නේ Facebook වල හදවත වෙන Facebook Data Center එක :D

 දිනෙන් දිනම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එකතු වන සාමාජික සංඛ්‍යාව ඉහල යන නිසාවෙන් එහි සමාගම් මධ්‍යස්ථානයේ දත්ත ගබඩාවන්හි ඉඩ මදී වි තිබෙනවා. ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 100කටත් අදික සංඛ්‍යාවක් එකතු වන බව ගනන් බලා තිබෙනවා. දුරදක්නා නුවනකින් වැඩ කටයුතු කරන ෆේස්බුක් නිර්මාතෘ මාක් ෂකර්බර්ග් මහතා මෙය කලිතියා වටහාගෙන නව දත්ත ගබඩාකිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහි වැඩ කටයුතු කඩි මිඩුයේ අවසක් කරමින් දත්ත මධ්‍යස්තානය පසුගිය දා විවෘත කලේය. මෙහිදී ඔවුන් විසින් ලොව අනෙකුත් සමාගම් නොකල විශේෂිත ක්‍රියාවක් සිදු කලේය. ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයේ සැලසුම් ලෝකයා වෙත ප්‍රසිද්ධ කිරීම නිසා, ලොකයා මවිතයට පත්වූවා. ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් තම දත්ත ගබඩාවන්හි සැළසුම් රහසිකතව තබා ගත්තත් ෆේස්බුක් විසින් ඔවුන්ගේ සුවිසල් ධත්ත මධ්‍යස්ථානයේ තොරතුරු හෙලි ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.


Saturday, October 4, 2014

කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි වැඩේ වෙන්නේ මෙහමයි :D ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ Opera වලට තමයි Block නොවී දානවනම් :D Chrome වලින් දාන්න පුළුවන් Block වෙනවා -_- 

මෙන්න Script එක බාගන්න 


බාගත්ත Script එක Open කරගන්න.
Open කරලා Ctrl+A ඔබලා, Ctrl + C ඔබන්න.
Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
Opera වල නම් Ctrl + Shift + I ඔබලා Ctrl+V ඔබා Enter කරන්න.
ඔබලා දැන් එන Window එකේ අවශ්‍ය post එක type කර Post button එක ඔබන්න.

දැක්කනේ වැඩේ අවුලක් නම් Page එකට PM පාරක් දාන්න :D චෙනුර කැපුණා :D Like එකක් නොදා යන්න එපා යාලුවනේ :D
/Bye

Thursday, September 4, 2014

/hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු වුණා :D

එකත් අරක වගේමයි.113MB විතර වෙනවා පහල තියෙන්නේ Req එක :D මේක ගොඩක් වාසියි මොකද හැමදාම Facebook වලට ගහින් Play කරන කොට කැපෙන MB ගානත් එක්ක :D ඕනේ නම් Hack කරගනත් පුළුවන් Cheat Engine පාරක් දැම්මා නම් :D පට්ට නේ Screen Shot තියනවා පහල :D
අපි ගියෝ /hmm 

System Requirements:
- Windows 95/98/XP/ME/Vista/7;
- Processor 800 Mhz or better;
- RAM: minimum 1024Mb;
- DirectX 9.0 or higher;
- DirectX compatible sound board;
- Easy game removal through the Windows Control Panel.

Like එකක් දාන්න කාරුණික වන්න 

/please
බාගන්න මෙතැනින් 





Tuesday, August 12, 2014


HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල දෙන්න ආවා.එකේ නම තමා gifbooster



මෙම වෙබ් අඩවියේන් දෙන ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත් විට ෆේස්බුක් ටයිම්ලයින් එකට අනිමෙටඩ් Gif එක් කරගනත්, බලනටත්,ෂෙයාර් කරනත් පුළුවන්.වැඩි විස්තර ඕනි නැහ නේ. එහෙනම් ගිහින් බලනකො සයිට් එකට

එළනේ එහෙනම් අපි මාරු Like එකක් දාගෙන ගිහින් අපට Support එක දෙන්න! 

Monday, August 11, 2014

ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover Photo දානවා.හැමෝම කැමතියි තමන්ගේ ගිණුම ලස්සනට තියාගන්න එහෙමනේ.එ වැඩේට ඕන කරන්නේ ලස්සන Cover Photo එකක් ඉතින් මට ලැබුණා ඒවාගේ ලස්සන ලස්සන Cover Photo Free දෙන ලස්සන Site එකක් එකට පහළින් යන්න පුළුවන් Go To Site Button එක Click කරලා.
මේ Site එකෙන් Cover Photo එක කෙලින්ම ඔයාගේ FB Account එකේ Cover Photo එකට දාගන්න පුළුවන්.ලස්සන ලස්සන Cover Photo ලෝකයයි ඔයත් ගිහින් බලන්නකෝ.අපි ගියා


මේ ලිපිය වටිනවානම් Like & Share පාරක් දාගෙනම යන්නකෝ :D  

Monday, August 4, 2014

හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි වැහලා.PC,Xbox,PS3,PS4 වගේම Facebook Games දැන් ජනප්‍රියයි.Facebook Games කියන්නේ Spam විතරයි කියලා ඔයාලට හිතෙන්නේ නමුත් අද මම කියන්නේ ඔයා ඒ අදහස වෙනස් කරගන්න පුළුවන් Flash Platform එකේ Run වෙන Facebook වල තියන ඔයාලා දන්නවා හරි නොදන්නා පට්ට Game 6ක් ගැනයි!


1.Dragon Age: Legends පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                  







2. Robot Rising පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                     





3. Marvel: Avengers Alliance පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                    









4. Robot Unicorn Attack: Evolution පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                   






 5.Shadow Fight පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන් 

6.Dragon City පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන් 

මේවාගේ අලුත් වෙන අපේ අලුත්ම Update ගන්න Like කරන්න අපේ Page එකට ඔන්න එහෙනම් අපි කැපුණා :D

Monday, June 23, 2014

යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.
                   කට්ටිය ගැන අපි දන්නනේ කන්නේ වි. 10 කියුවත් , නාන්නේ වි. 15 කියුවත් කට්ටිය දවසින් 3 න් 2ක් ඉන්නේ බුකියේ කියලා අපි හැමේම දන්නවා.

      ඉතිං ඔයාලා පැය කීයක්/ දවස් කීයකු බුකියේ හිටියාද කියලා මේකෙන් තත්රයට බලාගන්න පුලුවන්. ඔන්න පහළින් බඩු.

  මේChorme වලට Add-Ons එකක්. 
මේක මාත් Ad කරා ගත්ත. බය වෙන්න දෙයක් නැ. කිසිම ස්පෑම් එක්ක හෝ Virus එකක් නැ.

මෙන්න ලින්ක් එක -  

අපිට උදුවක් විදහට Like එකක් දාන්න :D

Saturday, November 30, 2013


ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම මේ Comment Me Software එක පහළින් මේ Download කරගන්නකෝ.මේක ලාංකීය Software එකක්.ඒවාගේම සුපිරියට හදලා තියනවා.මේක හදලා තියෙන්නේ 
Dileepa Jayawardena කියන වැඩකාරයා ඉතින් ඔයලත් ඒ Software එක්ක Comment Photo හදලා බලන්නකෝ.  

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

Monday, October 28, 2013


ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම පහළින් මේ Site එකට යන්නකෝ.



ගියාම එකේ උඩතියන Menu Bar එකේ තියන Create කියන Tab එක Click කරන්න.

දැන් එනවා පින්තූර ටිකක් එතැනින් ඕන එකක් තෝරගන්න.තව එකක් මේ පිටුවට ගිය ගමන් තියෙන්නේ අලුතින් ආව ඒවා විතරයි.පහල රූපේ තියන විදිහට වම් අත පැත්තේ තියන Menu එකේ තියන ඕන එකකට ගිහින් කැමති Photo එකක් තෝරගන්න පුළුවන්. :D

දැන් එනවා පින්තූරය එයට ඔබට කැමති නමක් දෙන්න පුළුවන් English වලින් හැබයි සිංහල වැඩ නෑ.එක නිසා ඔයාට පුළුවන් ඔතැන තියන Photo ඔයාගේ Machine එකට Save කරගෙන Paint එකෙන් ලේසියෙන්ම Photo එකට සිංහල වචන දාලා Comment Photo හදාගන්න.එහෙම නැතුව English වලින් හදාගන්න පහළ පින්තූරේ තියන පිළි වේලට කරන්න.වචනය පින්තූරයේ ඕන තැනට ඇදලා තියන්න පුලුවන්.

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

Tuesday, October 15, 2013


මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.

මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ Facebook App එකට යන්න.



දැන් Okey Click කරන්න.

දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..

හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කට්ටිය.නියමයි නේද?

අපිට මේ ක්‍රමයෙන් අපිත් Offline ඉදන් Online ඉන්න අය බලන්න පුළුවන්.


Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

Monday, September 30, 2013


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10










කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.


දැන් ඉතින් මම ගියා මේ වගේ පට්ට post ගොඩක් Blog එකේ තියනවා ගිහින් බළලා හොදනම් Like පාරක් දාලා Share පාරක් දාලා එන්නකෝ අනේ නිකං යන්නේ නැතුව. :D  

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ