Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts

Friday, April 10, 2015


හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන්න පට්ට :)  හ්ම්ම් මෙහෙමයි ගේම් එක run කරන්නේ :)
ගියා chrome එකෙන් ඔයා කැමති site එකකට :) දැන් machine එකේ නෙට් Disconnect කොරන්න දැන් ආයේ ගුගල් ක්‍රෝම් එකේ අර ඔපන් කරපු Page එක Refresh කොරන්න :) දැන් මෙහෙම එකක් එනවා නේ ;)
එනවා කියුවේ ඩයිනොසරයෙක් එන්නේ මෙහෙම


දැන් ඔයාගේ යතුරු පුවරුවේ up arrow key එක ඔබන්න :) දැක්කද වැඩේ up arrow key එකෙන් පැන පැන යන්න තියෙන්නේ :) පතොක් ගස් වල හැපෙන්නේ නැතුව :)



හම්මේ මේවගේ Trick එකක් කියලා දීලත් like එකක් නොදා යන්න එපා යාලුවනේ ඈ :)



Monday, November 24, 2014


WinaeroGlass

එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 වගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.

Sunday, September 14, 2014

     /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන නෑ දැන්ම වැඩේට බහිමුකෝ  එහෙමනම් :D
     මෙන්න මේකයි අද ගහන්ඩ යන ගේම.. - යාල්වනේ ඔයාලා විවිධ වර්ගයේ වයිරස් ගාඩ් යූස් කරනවා ඇතිනේ..??? ඉතිං ඒ හැම ගාඩ් එකක්ම එකවගේ නෑනේ... ඉතිං ඔයා භාවිතා කරන ගාඩ් එකෙන් පරිගණකයට වයිරස් එන එක ෂුවර් එකටම බ්ලොක් කරනවද.? යන ප්‍රශ්නයට මම පිළිතුරක් අරං තමයි මේ ආවේ.....

මෙම ක්‍රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම. 

ඔන්න මම එහෙනම් වැඩේට බැස්ස. 
මොනාවුනත් පියවර 3ක් විතරමයි.
** පළමු පියවර මෙන්න:Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*Code එක කොපි කරන්න බැරිනම් පහළින් ෆයිල් එක බාගන්න.. :D


 https://mega.co.nz/#!KUoEgbzY!W3i-plzN_w-szwoiG1qgoVVLsUsbvNKwtkJXQgXjErU
සැ.යු - මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවිටම ගාඩ් එකෙන් අල්ලනවනම්, ගාඩ් එක සුපිරිම තමයි ඈ...

මේ ෆයිල් එකෙන් පරිගණකයට කිසිම හානියක් සිදු නේවේ.... වගකීම් සහිතයි....



** දෙවැනි පියවර මෙන්න:
ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න.

** තුන්වැනි පියවර මෙන්න:
දැන් myfile.com කියන file එක scan කරන්න.

 දැන් වැඩේ හරි ඔයාගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් මෙන්න මෙහෙම WARNING MASSAGE එකක් එන්න ඕන.
වැඩේ හොදනම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා.../bye
--------------------------------------------------------------
Elzzzzzzzzzzzzzzzzz

FACE^බුකියේ ඉන්න මම..
---------------------------------------------------------------------------------

                                                               
------------------------------------------------------------------------------------------------------------------------

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ