Showing posts with label PDF. Show all posts
Showing posts with label PDF. Show all posts

Wednesday, August 13, 2014


මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම් තියෙන්නේ හැබැයි එකත් හොදයි.මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ Go To Site Click කරන්න
කම්මැලිකමේ අච්චු පොත් පෙරළ පෙරළා ඕනෑවට එපාවට පාඩම් කරපු කාලේ ගියා..දැන් ඉතින් facebook එන ගමන් උනත් පාඩම් කරන්න පුළුවන්.24 hours අච්චු පොතේ... මෙච්චර කාලෙකට කරපු හොදම වැඩේ තමා මේක.

Sunday, August 3, 2014


hey..මෙන්න මගේ 2 වැනි බ්ලොග් පොස්ට් එක.

තවත් අයේකුට විවෘත කරන්න බැරි විදියට edit කරන්න බැරි විදියට  හරි password දාලා හදලා තියන pdf file වල password ඉවත් කර දෙන online web site 1 කි.
තම computer 1 ඇති pdf file 1මෙම web site 1 ට upload  කර විට password එක unlock වී තාමාගේ email 1ගෙන්වගත හැකිය.
මේක 100% free okay 

Saturday, October 26, 2013



යාලුවනේ මට ලැබුනා Hackerවරුන්ගේ UnderGround Hacking තියන E-Book එකක්.එකේ නම තාමා Hackers underground Handbook කියන්නේ.මේක ගොඩක් වටින්නේ ආධුනිකයන්ට.මේ පොතේ Hacking පාඩම් ටික රූප සටහන් එකක් තියනවා.
එකේ තියන ඒවා තමයි මේ.

  • Concept of Hacking
  • Programming
  • Linux
  • Network Hacking 
  • Wireless Hacking
  • Windows Hacking
  • Web Hacking
  • Malware

ඉතින් මෙන්න E Book එක පහළින් බාගන්නකෝ :D

           

යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ මම ගියා.

දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.


ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ