Showing posts with label Serial Keys. Show all posts
Showing posts with label Serial Keys. Show all posts

Friday, September 19, 2014

Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි
ඔයාලට ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.පට්ට නේ Keygen  ඕනේ නෑ Crack ඕනේ නැහැ :D

ක්‍රමය තාමා මේ මුලින්ම  Go to Google

දැන් ඔයාට ඕන software එකේ නම type කරලා Software නම එක
ළගින්ම මේ code එක type කරන්න  94FBR
උදාහරණයක් ලෙස-  Nero 94fbr
දැන් enter ඔබන්න.දැන් ඔබට පහළින් පෙනේවි serial key එක. පහළ පින්තුරය බලන්න.
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

Tuesday, August 20, 2013

Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දීලා තියන Download බට්නය click කරලා Software වලට එන Serial Key මිලියනයක් ගිහින් බාගන්න.ඔයාලටත් ඕන වන Serial keys මිලියනයක් තියනවා.

වැඩි කතා ඕන නෑ බාගන්නකො.



ඔකේ තියන software වලින් ඔයාට හොයාගන්න ඕන එක හොයාගන්න Ctrl+F ගහලා notepad එකේදී හරි office වලදී search එක අරගෙන හොයාගන්න පුළුවන්.
ඕන අවුලක් මගේ Fan page එකට දන්න හරි යේ........ :D 

මෙච්චර වටිනා software Serial Keys දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දීලා තියන ලින්ක් එකට ගිහින් බලන්න ඔයාලටත් ඕන වන Serial keys ටිකක් ඇති.


මෙච්චර වටිනා ඒවා දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ