Showing posts with label Skin Packs. Show all posts
Showing posts with label Skin Packs. Show all posts

Thursday, September 18, 2014

/hihi ඔන්න අදත් සුපරි ලිපියක් චෙනුර ගෙනාවා :D මුලින්ම කියන්න ඕනේ මේ ලගදී එන්න තියන Windows 9 ගැන අපි තමයි මුල්ම පොස්ට් එක දුන්නේ ඈ.. ඔයාල ආවම බලන්න දෙකම එකයි ඒ අපේ දක්ෂ තාවා CyberTricksZone වල :D Windows 9 ගැන ලිපිය මෙතැනින් :D අපි තමයි හොදම දේ කවදත් ඔයාලට දුන්නේ :D හ්ම්ම් දන්නවා නේ අලුතෙන් එන්න තියන Android L ගැන :D හ්ම්ම් මෙන්න එකේ Slow වෙන්නේ නැති Skin Pack එක ඈ මේක මේක පට්ට ලස්සනයි Slow වෙනවා බොරු අපේ වගකීම :D මේ ලිපිය කොපි කිරීම සපුරා තහනම් මේක බ්ලොග් ලියන්නට කියුවේ :D
මෙන්න Screen Shot බලන්න කොහොමද කියලා :D





මේක Windows 7 වලටයි 8 වලටත් එනවා පහළින් බාගන්න :D


Install කරන හැටියි ඒවා මේවා ගැන අවුල්ද එහෙනම් පහල Video දෙක බලන්න :D
Windows 7 වලට 


මෙන්න Windows 8 වලට එන Install Video එක :D


මේවගේ සුපරි වැඩ Cyber Tricks Zone එකෙන් විතරයි අපිට Like එකක් දාලා පොඩි උදුවක් කරන්න ඈ අපි ගියා චෙනුර හෙටත් හෙටත් ලිපියක් ගෙන්න බලන්නම් ඈ 

/Bye

Monday, July 28, 2014



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Android-Kitkat 
 OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.Android download කරන විට ඔබගේ OS version එකට ගැළපෙන්න download කරගන්න.

Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  Android-Kit Kat 

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.
පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය
Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.


Windows 7 64 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 

Windows 7 32 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  

Tuesday, July 1, 2014

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  Android Jelly Bean මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම android-jelly-bean OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.
android download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.
windows 64bit  : Download 

windows 32bit  : Download

මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  android-jelly-bean
FB LIKE එකක් දාමුද?

Tuesday, June 10, 2014

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට ලැබුණ පට්ට අලුතින්ම ආව Blue Alien Ware Skin Pack එක මම අද ඔයාලට දෙනවා.කැමති නේද පහල බලන්නකෝ   පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.



අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය

Windows 7 සදහා/Windows 8 සදහා Support:
Windows 8/8.1/7/SP1 [X86_X64] – [All Language] – [All Version]
මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  Blue Alien Ware 

Monday, June 9, 2014


මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙච්චර වටිනා software දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

Tuesday, December 24, 2013


මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.ඉතින් හැබයි මේක බොරු කියලා සමහරු කියයි.එත් මේක නිර්මාණය කරලා තියන්නේ Windows 9 වලට එන්න පුළුවන් කියලා හිතන ඒවත් එක්ක.ඉතින් ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.   

පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා Windows 8 සදහා
මෙච්චර වටිනා software දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

Friday, September 27, 2013

කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. 

මම කියන දෙන Skin Pack එක ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම දාගෙන පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.


අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය

Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.තව මේකේ රතු හා නිල් වශයෙන් දෙකක් තියනවා.

නිල් පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 

Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න 

රතු පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 
 
Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.Blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  



දැන් ඉතින් මම ගියා මේ වගේ පට්ට post ගොඩක් Blog එකේ තියනවා ගිහින් බළලා හොදනම් Like පාරක් දාලා Share පාරක් දාලා එන්නකෝ අනේ නිකං යන්නේ නැතුව. :D  

Wednesday, September 25, 2013



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය Apple iOs 7 Skin Pack එක මම ඔයාලට අද දෙනවා.

මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය
Download පහළ තියන Skin Pack Software එක Click Here යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.

Windows 7 සදහා මෙතැනින් බාගන්න 

Windows 8 සදහා මෙතැනින් බාගන්න 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  


අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….



ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා  Angry Birds Star Wars.

මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Angry Birds Star Wars software එක දාලා ලස්සන කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?

මෙන්න ක්‍රමය
Angry Birds Star Wars  free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.

Angry Birds Star Wars download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.

Windows 7 64 Bit සදහා 

Windows 7 32 Bit සදහා 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ