Showing posts with label Tv Series. Show all posts
Showing posts with label Tv Series. Show all posts

Monday, September 1, 2014

/hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම Direct දෙන්න හිතුවා.පහළින් ඕන විදිහට ගන්න පුළුවන්.Torrent වල Seed අඩු නිසයි Torrent දැම්මේ නැත්තේ.ගොඩක් අය මේකට කැමති යි නේ කෙල්ලෝ විශේෂයෙන්ම :D

පහල තියන GoToSite Click කරලා බාගන්න Site එකට යන්න පුළුවන් 

සිංහල Sub මෙතැනින් 


පොඩි උදුවක් ඕනේ කට්ටිය ගෙන් අපේ Down වෙච්ච FanPage එක වෙනුවට අපි අලුත් එකක් හැදුවා පොඩක් අපේ මහන්සිය සලකලා Like එකක් දාගෙන යන්න හොදේ
 /bye 


Saturday, October 5, 2013


සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශාල ප්‍රතිචාරයක් ආවා.ඔන්න මම එහෙනම් මේ හොයලා දුන්නා.සුජාත දියණිය බලන්න ආස කරන අය Download කරගන්නත් මම දීලා තියනවා නැත්තම් Online බලන්නත් පුළුවන්.හැබැයි Download එක නම් Torrent වලට තාමා දුන්නේ.තව online බලන එකේ සිංහල හඩකවලා තියනවා.download කරන එකේ නම් English උප සිරස ඇත්තේ.   

online බලන්න යන්න මේ ලින්ක් එකට


ටොරන්ට් වලට Free Download කරගන්න මෙතැන 




Like එකක් Share පාරක් දාගෙනම යන්න හොදේ :)

Wednesday, September 18, 2013



ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම් Merlin TV Series එකේ Season ඔක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 MB වලට වඩා අඩුයි.ඕන අය ඉන්නවා නම් පහළ Link එකට ගිහින් Download කරල බලන්නකො.මම ගියා එහෙනම් ගියා.....

මෙතනින් යන්න හොදේ 



Like එකක් දාලාම යන්න හොදේ.......... 

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ