Showing posts with label Video පාඩම්. Show all posts
Showing posts with label Video පාඩම්. Show all posts

Monday, February 8, 2016


හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D

DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5


අවුලක් තිබ්බොත් PM එකක් දාන්න එල අපි ගියා Like එකක් දාලා අපේ Fan page එකට සෙට් වෙන්න පුළුවන් එලම :D


Monday, September 23, 2013


ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record කරගන්න පුළුවන්.තව Photo ගහන්නත් පුළුවන්.මේක ගොඩක් වටින්නේ මේක ගන්න පුළුවන් පට්ට කොලටි Videos.ඉතින් මම මේ Software එක  නොමිලේම ලබා දෙනවා.මේකේ Serial Keyත් ඇති මම දෙන File එකේ.එහෙනම් මම කැපුනා.එහෙනම් Like පාරක් දාලා යාලුවන්ටත් පෙන්නන්න Share පාරක් දාලම යන්න හොදේ.... :D.පහළින් බාගන්න Software එක.    

අපිට Like එකක් දාන්න කාරුණික වන්න :D

Thursday, September 5, 2013

මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට දකින්න ලැබෙන Window එකතමා auto run එක කියන්නේ.එත් එකක් හදගන්න සමාන්‍යයෙන්  අමාරු Software use කරන්න වෙනවා.ඉතින් මම දෙන මේ Software එකෙන් පට ගලා Auto Run එකක් හදාගන්න පුළුවන්.ටක් ගලා පහළින් බාගන්න.


ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එකේ Keys මේ එකක්ම ගන්න වෙනවා එකට මෙන්න මෙතැනින් යන්න  හදන හැටි ඉගෙනගන්න බලන්න මේ video ටික.ඔන්න මම කැපුනා.Like පාරක් දාගෙනම යන්නකෝ අනේ..... :) 


Create project (create new project, preview and burn CD/DVD with the built-in CD/DVD burner) බලන්න යන්න ඊතලය Click කරන්න.  
                                                        

Link files (add objects, set properties and link files for opening documents and running executable programs)
 බලන්න යන්න ඊතලය Click කරන්න. 

Object templates (choose from a variety of ready-to-use objects and using the drag-and-drop interface to link files) බලන්න යන්න ඊතලය Click කරන්න. 


Page templates (choose from a variety of ready-to-use pages and using the drag-and-drop interface to link files) බලන්න යන්න ඊතලය Click කරන්න. 


SplashScreen (add SplashScreen page for your project) බලන්න යන්න ඊතලය Click කරන්න. 


Full screen background (add full screen background page) බලන්න යන්න ඊතලය Click කරන්න. 

IfThenElse action (if the platform is 64-bit Windows then install the 64-bit software else install the 32-bit software) බලන්න යන්න ඊතලය Click කරන්න. 


Align and text Alignment properties of objects (Determines how the object aligns within its container (parent object)) බලන්න යන්න ඊතලය Click කරන්න. 


Parent (Container) and Splitter objects (ScrollBox and auto scroll bar, TabNotebook and TabSheet, GroupBox) බලන්න යන්න ඊතලය Click කරන්න. 


Friday, August 9, 2013


සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video ටිකක් මට ලැබුනා ඉතින් ඒවා බලාගෙන ඕන නම් ඔයාලට Computer එකක් හදගන්න පුළුවනි.







මෙච්චර වටිනා video free දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ