Showing posts with label Youtube. Show all posts
Showing posts with label Youtube. Show all posts

Friday, August 8, 2014

මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න පුළුවන්.මෙන්න ක්‍රමේ

1)යන්න Download කරගන්න ඕනේ Yotube Video එකට ගිහින් උඩ තියන Link එකේ Youtube කියන එක ලගට SS කියලා Type කරලා Enter ඔබන්න උදාහරණ

http://www.ssyoutube.com/watch?v=nZx4MichXXE

2)දැන් එනවා Site එකේ Download Click කරලා ඕන Format එක තෝරගන්න විතරයි තියෙන්නේ.ඔන්න මම පොඩි Video කෑලක් දැම්මා පහළින් බලන්නකෝ.

අලුත් වෙන අපේ Update ගන්න දාන්න අපිට Like එකක්  https://www.facebook.com/cyber.tricks.zone 


Thursday, August 7, 2014


හල්ලෝ කට්ටිය කොහොමද ඔන්න අදත් චෙනුර අලුත් Post එකක් ගෙනාවෝ.මේක Android වැඩ කෑලක්.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේ No Root Android Device එකකින් කැමති කැමති Format එකකට කොලිටියකට Video Download කරන්න ක්‍රමයක්.ඔව් මම එක හොද ක්‍රමයක් හොයා ගත්තා.මේකෙන්
- Youtube
- Dailymotion
- Facebook කියන ඕන එකක Video ඕන Format එකකට Free Download කරගන්න පුළුවන්.
මෙන්න ක්‍රමේ.
පහළ තියන Go To Site එක Click කරන්න
එතකොට Google Play එකේ App Store එකේ තියන App එhttps://play.google.com/store/apps/details?id=com.sckatos.oldallgrabber&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dandroid+video+grabber&pcampaignid=APPU_9eK0VNfBE5HraJjagKgBකට යනවා මුලින්ම එක Phone එකට දාගන්න Ok.
ඊට පස්සේ ඔයා කැමති Download කරගන්න ඕන Youtube,FB වගේ වගේ එකක Link එකක් ගන්න.Link එකක් ගන්නේ මෙහෙමයි.ඔයට ඕනේ Youtube Video එකේ උඩ Address Bar එකේ තියන Link එක Copy කරගෙන All Grabber Open කරගෙන එකේ උඩ Space එකට Link එක Paste කරගෙන Grabber කියන එක Select කරන්න ඔන්න දැන් පොඩි වේලාවක් යයි..
දැන් පහලට වැටෙයි Format ටික ඔන්න දැන් ඔයා කැමති Format එකට ඉස්සරහයින් තියන ඊතලේ Click කරලා Download කරගන්න පුළුවන්.3G එක්ක හොදට Support නිසා පට ගලා Download වෙනවා හොද කොලටි එකක් වුනත්.Download වුණු එක SD Card එකේ හරි Phone Memory එකේ හරි ඇති Grabber කියන Folder එක ඇතුලේ.මේකේ වාසිය App එක පොඩි වුනත් පට්ට Speed එලම තමයි ඔන්න අදත් චෙනුර කැපුනා අලුත් ලිපියකින් හමුවෙමු ඔබට ජය!!

අලුත් වගේම විහිලු තහළු පිරිච්ච අපේ Fan Page එකට ඔයත් තාම Like කරේ නැද්ද? 



Wednesday, July 9, 2014

හායි මම චෙනුර රන්දිමාල් CyberTricksZone.Blogspot.com එකේ මම අද කියන්නේ පට්ට වැඩක් ගැනයි.
YouTube Video එකක් ඕන Format එකකට Download කර ගන්න හැටියි.මේකත් අපේ කෙනකුගේ වැඩක්,

1)මුලින්ම Download කරන්න ඕනේ YouTube Video එකේ ලින්ක් එක ඇඩ්රස් බාර් එකෙන් Copy කරගන්න
පහලින් site එකට යන්න 
2)දැන් dwntube.com කියන site එකට යන්න ගිහින් කොපි කරගත් ලින්ක් එක එතැනට Paste කරලා Download කියන එක ඔබන්න.

3)දැන් Download කරන්න ඕනේ වන Format එක Select කරන්න.


මේවගේ පට්ට වැඩ කෑලි දැනගන්න අපේ පිටුවට Like කරන්න


අවුල් නම් පහළ Gif එක බලන්න

Tuesday, August 13, 2013

මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්.


1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක් ළගට.මෙතනින් යන්න Video එකකට  

2)ගිහින් video Pause කරලා,1980 කියන අංකය keyboard එකේ normal type ක‍රන්න.දැන් බලන්න Magic එක.

3)එකක් කියන්නම් video එකට බෝම්බ වැටිලා විනාශ වෙන්න කලින් බෝම්බ විනාශ කරලා දාන්න. 

වැඩේ අවුල් වාගේනම් බලන්න පහළ Video එක

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ