Showing posts with label softwares-මෘදුකාංග. Show all posts
Showing posts with label softwares-මෘදුකාංග. Show all posts

Saturday, January 9, 2016

හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zoneඑකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ. :D
මුලින්ම කියන්න ඕනා යාලුවනේ මෙච්චර වැඩ කෑලක් දීලත් අනේ Facebook like එකක් නම් නොදා යන්න එපා යාලුවනේ.මම එහෙම කියන්නේ මම මේ කියලා,හොයලා දෙන දේ ඒ තරමටම වටිනා නිසයි!මේ ක්‍රමයට ඕන DLL file Missing කියන Error එකක් හදන්න පුළුවන් :D 

හලෝ යාලුවනේ ඔයාලට ඔය උඩ තියන error එක වගේ අර DLL එක නෑ මේ DLL එක නෑ කියලා එන error එක ඔයා computer එකේ මොකක් හරි software එකක් හරි game එකක් run කරනකොට ඇවිල්ලා ඇතිනේ.මම අද කියලා දෙන්නේ ඔයා ගේ පරිගණකයේ තියන DLL file errors ඔක්කොම එක සැරේ හදන විදිහක් ගැනයි.මේ error එක එන්නේ පරිගණකයේ තියන ඉතා කුඩා file වර්ගයක් වන සමහර DLL files ඔබගේ පරිගණකයේ නොමැති වීමයි.වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු.වැදගත් මේ ක්‍රමයට ඕන DLL file Missing කියන Error එකක් හදන්න පුළුවන් :D

හොදින් මතක තබා ගන්න පහළ තියන errorsටික විතරක් නෙවේ.ඕන dll file missing කියලා එන error එකක් මේ ක්‍රමයට හදන්න පුළුවන්.   


උඩ තියන රූපය බලන්නඑම රූපයේ 1 එකට දාලා තියෙන්නේ run කරපු software නම හරි run කරපු game එකේ හරි නම.එම රූපයේ 2 දලා තියෙන්නේ software එක හරි game එකේ හරි run වෙන්න ඕන කරන DLL file(එකට ඕන DLL file එකක නමක් එන්න පුළුවන්)එකේ නම.මේ වගේ errors හදන්න මෙන්න ක්‍රමය මුලින්ම මේක download කරගන්න. 

download කරගත්ත Rar file එක උඩ right clickකරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.Extract කරාම පහළ තියනවා වගේ file 2ක් තියේවි.

උඩ තියන රූපය බලන්නඑම රූපයේ 1 එකට දාලා තියෙන්නේ dffsetup එක run කර සමාන්‍ය software එකක් ලෙස Install කරගන්න.වැදගත් install කරගත් තැන මතක තබා ගන්න.එම රූපයේ 2 දලා තියෙන්නේ software එකේ crack file එක.crack folder එක open කරලා DLLFixer කියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.

මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.දැන් software එකේ හොර වැඩේ හරි දැන් තියෙන්න පොඩි දෙයයි.ආ එක දෙයක් කියන්න බැරි උනා software එක install කරගමන් software එක auto run වෙයි එක close කරලා දන්න.crack එක ඉවරවුනාට පස්සේ software එක run කරන්න.දැන් software open කරලා Start Scan Now click කර විට ඔබේ පරිගණකය scan වේවි මේකට ටිකක් වෙලා යයි.උදාහරණ සදහා පහත රූපය බලන්න.

ඊට පසු ඔයාගේ පරිගණකයේ තියන errors ගාන එයි.එක ළගම ඇති fix error යන්න click කර errors ටික හදනකන් ටිකක් ඉන්න.ඊට පස්සේ auto restart වේවි.

දැන් ඉතින් ඔක්කොම හරි.ඔය software එකෙන් 2පාරක් විතර scan කරාම හරි ආයි DLL errors ඔක්කොම හරි…වැදගත්! මෙම software run කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

Tuesday, December 29, 2015

 

ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන දෙයක් මේක මොකද ගොඩක් මකපු Data මැකිච්ච Data ගන්න පුළුවන් හා තවත් වැඩ කෑලි තියන Recovery Tool එකක් මේක සල්ලි වලට එන්නේ Full Version එක මම නිකන් ඔයාලට දෙන්නම්.මේක ඇත්තටම All in one Recovery Tool එකක්.මේකන් පුළුවන් 
  • SD Card Recovery
  • Hard Partition Recovery
  • Digital Recovery 
  • Recovery Speed
මේ ටිකට අමතරව තවත් වැඩ කෑලි වගේම තවත් බොහෝ දේ හා බාවිතා කිරීමේ පහසුව නිසාත් මේක ජනප්‍රියයි.මේක නිකන් ආවත් Full Version එක නැතුව Recovery වෙන්නේ 2GB Only එක නිසා මම Full Version එක නොමිලේ දෙනවා.පහළින් ගන්න Recovery Recover අපේ අලුත් Forum එකට දාන්නකෝ එකතුව.org ඒ Helping Forum එකට යන්න site එකේ උඩ මෙනු එකේ button එකක් ඇති.එහනම් චෙනු ගියා පහළින් Software එක Download කරගන්න.


 අලුත් වෙන අපේ Update ගන්න Like කරන්න අපේ FB Page එකට :D


Thursday, November 27, 2014


කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින් ඔය වැඩේ ලස්සනට කරලා දෙන කෙනෙක් තමා DAEMON Tools කියන්නෙ.
මේ Software එකෙන් ඔයාට පුලුවන් , .iso , .bin , .cue , .mdf , .mdx වගේ Disk Images ගන්නත්.
ඉතින් මෙන්න බාගන්න ලින්ක් එක --- DAEMON Tools 

හරි එහනම් චෙනුර මලයා කැපුණා Like එකක් Share එකක් දාගෙනම යන්න කට්ටිය :D

Tuesday, November 25, 2014


බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල තියෙන්නෙ මේ Version එකෙන් එන අලුත්ම Features.


  • Huawei HiCloud (Cloud+)

  • Improved Internet Data usage tracking

  • New Beautiful Theme

  •  Wifi Facility

  •  Auto APN

  • Supports Windows 8.1

  • USSD features

  • Voice Calling features

  • Phonebook

  • SMS

  • යාලුවන්ටත් දැනගන්න Share කරන්න පහත Share Buttons වලින්. 


    mobile-partner-3

    Monday, November 24, 2014


    WinaeroGlass

    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 වගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.

    Friday, November 21, 2014


    කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම් මෙන්න බාගනකො ටූල් එක.
    Windows 32 bit තියෙන අයට මෙන්න >>> Direct Download
    Windows 64 bit තියෙන අයට මෙන්න >>> Direct Download
    bit Version එක බලාගන්න ඔයාගෙ Desktop එකේ. computer icon එක උඩ right click කරලා proprieties යන්න

    Tuesday, November 18, 2014

     
    මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා,


    Audacity කියන මේ Software එකෙන් අපට අවශ්‍ය Recording , Editing වගේ දේවල් පහසුවෙන් කරගන්න හොඳ අතුරුමුහුණතක්ද ලබා දී තිබෙනවා.
    එමෙන්ම පහත දක්වා ඇති ආකරයට විවිද Effects ලබා දීමද මෙමගින් කල හැක.
    ඉතින් තව කතා මොකටද මෙතන click කරලා අරගනකො software එක.

    ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා හොඳ software එකක්, ඉතින් තව කතා මොකටද මෙන්න බාගන්න ලින්කුව. get UHA

    Friday, November 14, 2014

    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව.

    aero 8 8 1 theme for windows 7 by sagorpirbd d6qx1ke Windows 8.1 Theme for Win7

    මුලින Theme එක බාගන්නකෝ >> Download
    දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.spauxtp How to install third party themes in Win8/8.1/7
    Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >> 
    Download Skin Pack Auto UXThemePatcher
    එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
    වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)

    මේක ගොඩක් වටින්නෙ අත් වැරදීමකින් හෝ Delete උන වටිනා File එකක් ආපසු ලබා ගැනීමේදීයි, ඉතින් ඔය කරදරෙන් බේරෙන්න තමා File Recovery Software තියෙන්නෙ, මේකෙ විශේශත්වය නම්, Pen Drive එකක, Memory Card එකක වුවද Delete වූ Files නැවත ලබා දීම හැකි වීමයි.හදිසියෙවත් Digital Camera එකේ photo එකක් video එකක් Delete උනොත් ,Pen එකේ දාගෙන ආපු File එකක් delete උනොත් බය නැතුව Recovery එක දෙන්න මෙයා ඉන්නවා. Recuva තමයි මේ ව්ටිනා උදව්ව කරලා දෙන්නෙ.


    Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ

     මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට Type කරාම සිංහල අකුරු විදියට ලබාගන්න.
    • 1 - සිංහලෙන් Facebook භාවිතා කරන අයට ගොඩක් වටින එක තමා Realtime Singlish පහල Link එකෙන් ඒක බාගන්නකෝ.ඒකෙ විශේශතවය තමා Unicode පමණක් භාවිතාවීම.Software එක install කරලා Open කරලා Keyboard එකේ Scroll Lock එකෙන් සිංහල on/off කරගන්න.

    2- ඊළඟ එක තමා Pencil , මෙකෙ විශේශත්වය Unicode වගේම Office ,Photoshop වල භාවිතාවෙන Dl-Manel වගේ බොහොමයක් Fonts සමඟ භාවිතා කරන්න.Pencil එක පහල Link එකෙන් ඒක බාගන්නකෝ.
    Picture
     Picture
    3 - Cos - Realtime Unicode Converter මේකත් සරලයි, මේකෙ විශේශත්වය තමා භාවිතයට පහසු වීම හා Realtime Singlish support නොකරන Laptops ආදියට යොදාගත හැකිවීම.
    ඒකත් බාගනකො පහල link එකෙන්.
     PicturePhoto: CoS - Realtime Unicode Converter
ver 1.2
http://bit.ly/dKK8Nr
    4 - මේකනම් Online තියෙන Singlish typing වලට අදාල බොහොමයක් වැඩ කරලා දෙන සයිට් එකක්.
    මෙතනින් යන්න ඒ සයිට් එකට.
    http://adbla.us/LzTm8
    5- Helakuru මේකෙ විශේශත්වය මෙය Android මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතා කිරීමට හැකි වීමයි.
    මෙතනින් ලබාගන්න Helakuru

     Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)

    Tuesday, November 11, 2014


    ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා
    මෙතනින් බාගන්න Software එක


    • Software එක අරගෙන Send message කියන එක open කරන්න.
    • දැන් එන window එකේ skip ad ඔබන්න.
    • පහල text box දෙකේ Fb username / password දීලා log වෙන්න.
    • දැන් අවශ්‍ය message එක type කර send ඔබන්න.
    • වැඩ කරනවාද කියලා බලාගන්න ඔයාගේ fb account එකේ messages බලන්න.
    Video එක පහතින්


    මම තවත් Update කිහිපයක් දැම්මා,
    • Online අයට විතරක් Message යවන්න පුලුවන්.
    • Text File එකක තියෙන Friend ID වලින් ඒ අයට විතරක් Message යවන්න පුලුවන්.

    ඔය පින්තූරෙ විදියට Message එක ලැබෙන්න ඕනෙ අයගෙ ID ටික දාලා Software එකට Browse කරන්න.

    Fb එකේ සේරටම එකවර Message යවන්න තමා තියෙන්නෙ දැන්.
    අවවාදයයි ! මෙය අනිත් අයට හිංසාවක් වෙන විදියට පාවිච්චි කරන්න එපා.එහෙම (Spam) කරොත් fb එකෙන් බ්ලොක් වෙයි.

    Tuesday, November 4, 2014

     

    හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම බලන්න ඉන්න තියෙනවා නම්  කම්මැලි නැද්ද ? ඈ :) ඉතින් නරකද ඒ පාළුව මැකෙන්නත් එක්ක පොඩි කුරුළු පැටියෙක්ව Desktop එකේ තියාගන්න ඈ.. :D පොඩිම පොඩි Software එකක් මේක KB ගානක අරන් බලන්න පහළින් :) පොඩි පිලිහුඩු පැටියෙක් ඉන්නේ උ Auto පියබනවා වැඩ දානවා කෑ ගහනවා උව Mouse එකෙන් අල්ලා එහෙට මෙහට කරන්නත් පුළුවන් :) පට්ට නේ :D Nature Wallpaper එකක් දාලා මුව දැම්මා නම් පට්ට නේ :D හරි එහනම් එක පහළින් බාගන්නකො ඈ... :D 

    හරි එහනම් අපි නිකන් මේ Software හොයලා දෙනවා නේ නරකද කාලගුණ සැලකීමක් විදිහට Like එකක් Link එක Share පාරක් දැම්මොත් ඈ.. හරි එහනම් චෙනුර මලයා කැපුණා ඈ 
    /Bye 

    Sunday, November 2, 2014

    යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතියකට අදාල Bass Booster එකක් ගන්න Links.

    Windows සඳහා Download



    Android සඳහා Download



    IOS සඳහා Download



    Ubuntu සඳහා - Download

    Link එකට ගිහින් Skip Ad ඔබන්න.

    Post By Sadeepa Ravishan
    Like එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ :) 
    /Bye

    Saturday, November 1, 2014

    CyberTricksZone වෙත අලුතෙන් එක්වූ කර්තෘ වන මම Sadeepa.
    ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ගේ පරිගණකයට අවශ්‍ය Drivers සොයාගැනීමට නොහැකිවීම,
    මේකට හොඳම විසඳුම තමා මම අරන් ආවෙ,
    පහල ලින්ක් එකෙන් ගිහින් Driver Identifier එක අරගන්නකෝ.


    Software එක Install කරලා Scan Drivers දෙන්න, Scan වෙලා ඉවර උනාම ඔයාලට බලාගන්න පුලුවන් අවශ්‍ය වෙන Drivers,
    තවත් විශේශත්වයක් නම්, Update කිරීමට අවශ්‍ය Drivers පවා මෙමගින් සොයාගත හැකිවීමයි.
    සොයාගත් Drivers Download කරගැනීමට Links ද මෙමගින් ලබා දේ.
    එහෙනම් වැඩේ ගොඩනෙ. තවත් ලිපියකින් නැවත හමුවෙමු

    Sunday, October 26, 2014


    /hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි.

    පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක තම මේ 3D applications and video games වලට මේක තම ගොඩක් අය use කරන්නේ සුපිරි නේ  තව වැඩ කිඩ ගොඩක් තියෙනවා

    ඒවා තම මේ

    •  Animated films
    •  visual effects
    •  art
    •  3D printed models
    •  interactive 3D applications and video games

    screen shots & images :






    එහනම් දැන් download කරගමු නේ .මම මේ දෙන ලින්ක් එක   ඔයාලට ඕනි සංස්කරණය Download කරගන්න 
    /bye /bye /bye /bye

    Friday, October 10, 2014


    /hihi
    කොහමද ඔයාලට  හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use  කරන්න පුළුවන් free දෙන software ගැන යි  එකේ  නම තමා #gimp මේක ගැන කතා  කරනවා නම්  Photoshop සමාන software  එකක් කිවොත් මම හරි :D කරන්න පුලුවන් වැඩ නම් තියනවා හැබැයි  Photoshop වගේ  කට්ටකන්න නැහැ.user  friendly  interface  නිසා :D මේක Linux වලට එන Paint Software එක ඈ...
              

    පේනවා නේ :D
    කතා ඇති ;) නේ එහනම් එක download කරගමු නේ(මේක download  වෙන්නේ torrent  file එකක් විදයට )එහනම් u torrent  එකත් එක්ක මේක Download කරගමු :D 


    (මේක download  වෙන්නේ torrent  file එකක් විදයට )එහනම් u torrent  එකත්  download කරගමු :D



    මෙච්චර  දේවල් දීලත් අපේ Facebook  Fanpage එකට like නොදා යන එපා එහෙනම් මම ගියා 

    /bye 

    ජනප්‍රිය ලිපි

    Like එකක් දාමුද යාලුවනේ