Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts
Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts

Thursday, May 2, 2019



අවුරුදු ගානකට පස්සේ මං අයෙ ලියන්න ගන්නේ මං අද කියලා දෙන්නේ පහල තියෙන ෆොටෝ වල වගේ ලස්සන icon එකක් කොහොමද ඔයාගේ HDD පාටිෂන් එකට,Pen Drive දාගන්නේ කියලා.සරල දෙයක් තියන්නේ මුලින්ම notepad එකක් open කරගන්න


පස්සේ පහල තියෙන විදිහට notepad එකේ ටයිප් කරගන්න.[AutoRun]
label=CHENURA F'DO
ICON=icon.ico




ඊට පස්සේ මේක save as වලින් save කරගන්න name එකට autorun.inf කියලා.මේක save වෙන්න ඕන මේ icon එක වැටෙන්න ඕන පාටිෂන් එක ඇතුලේ හරි,පෙන් එකේ හරි.


ඊට පස්සේ ඔයා google එකට ගිහින් ඔයාගේ කැමති අයිකන් ෆයිල් එක හොයගන්න ඕන.උදාහරණයක් විදිහට Ben 10 icon කියලා ගහලා image search කරලා ඒ රිසාල්ට් එකෙන් එන .ico කියන extension එකෙන් එන image එකක් download කරගන්න ශේප් එකේ.ඊට පස්සේ ඒ ඩවුන් කරපු image එකේ file name එක rename වෙන්න ඕන icon.ico කියලා.ඊට පස්සේ මේ ෆයිල් එකත් අර කලින් දාපු තැනටම දාපන්.දැන් හරි මේ විදිහට CD/DVD වලටත් icon එකක් දේත හැකි.මේක පලවෙනි පාර කරාට පස්සේ පෙන්වන එකක් නැහැ එක නිසා pen එක නම් ගලවලා ගහන්න hdd එකක පාටිෂන් එකකට නම් icon එක දන්නේ මැෂින් එක restart කරන්න.

මේකේ label කියන එකට තියෙන මගේ නම නැතිව ඔයා කැමති නමක් දෙන්න,(සැ:යු:- මේ නම drive එක rename කරලා කරන විදිහෙන් කරන්න බැහැ ආයේ notepad එකේ file එක open කරලා edit කරන්න වෙනවා)


ටිනාවා කියලා හිතෙනවා නම් share පාරක් දාගෙන යන්න.

Saturday, February 27, 2016

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging එක බාගන්නකො :)


Download කරා Setup එක Install කරා.ෆොටෝෂොප් ඔපෙන් කරා.වෙනස් කරගන්න ඕනේ Image එක Open කරගත්තා :) දැන් ෆොටෝෂොප් උඩ මෙනු එකේ Filter එකේ පහළම ඇති Topaz Clean කියලා එකක් එකේ Sub මෙනු Topaz Clean 3 එක Click කරන්නෝ :) හරි දැන් ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනේ සින් එකක් එනවා Trial එකක් තෝරන්න අවුලක් නැහැ :) දැන් ඉතින් කැමති ලෙසකට එඩිට් කරගන්න පුළුවන් ඉතින් පහල 4ටො එකේ කහපාටින් Highලයිට් කරපු ඒවා වෙනස් කර කර ඔයාගේ 4ටො එක Cartoon කරගන්න පුළුවන් :)

එහෙනම් කැත නැතුව Like එකක් දාන්න යන්න ඈ :) මේ අඩවිය දිගටම ලියන්න ඕනේ කියලා හිතන අය මාව follow කරන්න https://www.facebook.com/crfhacker

Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ 

  • IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ)
  • Nvidia/ATI ඕන එකක් පුළුවන් :D 

හොදට Game වලට Support කරන Machine වලට Boost කරලා ගහන්න පුළුවන් :D හරි ඔන්න චෙනුර මලයත් එක්ක වැඩේට බහිමු ඈ.. ;) මුලින්ම අපිට මේ වැඩේට ටිකක් ලොකු Software එකක් ඕනේ වෙනවා :( ඕනේ වෙන්නේ Microsoft SDK කියන එක :D දැනටමත් Machine එකේ තියෙන්නේ පුළුවන්.
එක බලාගන්න Start එකේ Search එකේ ගහන්න dxcpl කියලා.Dxcpl කියලා එකක් එනවද බලන්න :D

එකක් එනවානම් ඒ SDK එක ඔයාගේ Machine එකේ තියෙනවා :D හරි ඒ SDK එක නැත්නම් පහළ තියෙන Windows වෙබ් අඩවියෙන්ම ඒ Microsoft SDK එක ගන්න පුළුවන් :D

හරි දැන් ඒ Software එක දාගත්තානම් සමහර හර වේලාවට Restart කරලා වැඩේට බහින්න ඈ :D තියෙනවානම් හරි Start එකේ dxcpl කියලා ගහලා ඒ Software එක Open කරගන්න :D

හරි දැන් එනවා මෙහම එකක් එකේ උඩම තියෙන Edit List කියන එකෙන් ගිහින් Run කරන්න ඕනේ Game ටික Select කරගන්න ඈ කිපයක් වුනත් පුළුවන් :D   

Edit List එක Click කරාම එන්නේ මෙහෙම එකක් එකේ මම පහළ රූපේ Highlight කරලා තියන Button එක Click කරලා Run කරගන්න ඕනේ Game එක Select කරගන්න පුළුවන් ඊට පස්සේ OK කරන්න :D

හරි දැන් උඩ තියෙන විදිහට Game එකක් දුන්නට පස්සේ ආයේ මුලින්ම ආපු Window එකට එනවා එකේ පහල තියෙන විදිහට ඔක්කොම Setting හදාගන්න උඩම තියෙන Edit List හැදුවා නේ :D


"Feature Level Limit" වල "11_1" Change කරන්නේ ඕනේ "Force WARP" හා උඩම තියෙන  Application Controlled කියන එකට ටික් එකක් දාන්න :D දැන් හරි :D ඔක්කොම Setting උඩ විදීහට හැදුවම Ok කරන්න හරි :D

දැන් Machine එක Restart කරලා ඔයා ඇඩ් කරගත්ත Game එක Run As Administrator කියලා Run කරන්න :D ගොඩක් Game මේ විදිහට වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් එකට මාව කන්න හදන්න එපා ඈ.. :D හොදට වැඩ කරන ඒවා Boot කරගනත් පුළුවන් Game Run කරන කොට එන Direct X Error ගොඩක් හදන්න පුළුවන් ඈ.. Use කරලා ඔයාගේ අත්දැකීම් කියන්න ඈ.. :D


ඔන්න චෙනුර මලයා කැපුණා ඈ Like එකක් දාලා Sup එකක් ඕනේ ඈ.. :D     

Tuesday, December 29, 2015

ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal  Partitions ටික.

  

  දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ කොහොමද කියලා?

ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ C Drive එක Copy ගොඩක් පෙන්වන එක විතරයි.
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මුලින්ම මේ චුටි File දෙක Download කරගන්නකෝ.

  දැන් Rar එක Extract කරගන්නකෝ.දැන් එකේ ඇති පහළ තියනවා වගේ File 2ක්.


එකෙන් Add Drives කියන එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ගිහින් Magic එක.පට්ට නේද?
ආයිත් එක අයින් කරන්න Remove Drives කියන File එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ආයිත් Normal විදිහට My Computer එක හරිගීහින් ඇති.පට්ට නේද වැඩේ යාලුවනේ?

මම දැන් ගියා යාලුවන්ටත් බලන්න Share කරලා Like පාරක් දාගෙනම යන්නකෝ. :D 

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ