Showing posts with label vlc රහස්. Show all posts
Showing posts with label vlc රහස්. Show all posts

Wednesday, August 14, 2013


හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.
  • මුලින්ම  VLC media player එක open කරගන්න.
  • දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.එතකොට එයි මේ වගේ window එකක්.

තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

Tuesday, June 18, 2013

Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ  Desktop එක හා Desktop Wallpaper එකනේ.හැමෝම කැමතියිනේ  Desktop Wallpaper එකට ලස්සන Wallpaper එකක් දාන්න.ඔයාලා කවදා හරි හිතුවාද ෆිල්ම් එකක් නැත්නම් video clip එකක් Desktop Wallpaper එකට දාන්න.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.

මෙන්න ක්‍රමය 

මුලින්ම VLC media player එකෙන් කැමති video එකක් open කරලා ටිකකට video එක නවත්ත ගන්න.දෙවනුව key board එකේ CTRL හා Pඑකවර ඔබන්න.නැත්නම් පහළ තියන රුපයේ වගේ කරන්න.

 එතකොට එයි මේ වගේ window එකක්.

පස්සේ එම window එකේ වම් පැත්තෙන් ඇති video යන්න click කරන්න

    දැන් උඩ රුපයේ තිබෙන ආකාරයට සිදුකර save යන්න click කර save කරන්න.මෙහි DirectX  video output යන්න සමහර  VLC  player වල DirectX (DirectDraw) video output ලෙසත් ඇත.මෙම දෙකම එකෙම වෙනසක් නොමැත.පසුව vlc උඩ tool බාරයේ ඇති Video------DirectX Wallpaper යන්න click කරන්න. උදාහරණ සදහා පහත රුපයේ බලන්න.

      දැන් video එක play කරන්න.play වන අතරේ vlc player එක පහළට දාලා Desktop එකට ගිහිල්ලා බලන්න. මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook Fan Page එකට :D

        ජනප්‍රිය ලිපි

        Like එකක් දාමුද යාලුවනේ