Showing posts with label web browser. Show all posts
Showing posts with label web browser. Show all posts

Monday, August 4, 2014

අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු  web browers එකක් ගැනයි.

ඔන්න ඒ Web Browers එක Waterfox



නම වගේම වැඩත් සුපිරි  
මේකේ  තියේන special එකක් තමා 
  • 32/64 බිට් කියල වෙනසක් නැහැ
  • මෙකේ පෝටබල් සංස්කරණයක් තියනවා
  • මේක  ෆයර්ෆොක්ස් වඩා ගොඩක් speed
  • 100% free
තවත් බලන් ඉන්නේ නැතුව මේක කරගන්න..!

තවත්browers 1ක් ගැන පස්සේ කියල දෙන්නම් කො.

Thursday, September 26, 2013



ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් ගැනයි!ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති.එක තාමා Torch කියන්නේ.Torch කියන්නේ  All In One Browser එකක්  ඒ කියන්නේ හැම පහසුකමක් ඒ Web Browser හැමදෙයක්ම ඒකෙ තියනවා.මම කියනවට මේක අරගෙන බලන්නකෝ. මම මේක ගන්න කියන්නේ ඇයි කියලා ඔයා පහළ ටික කියවන්නකෝ. 


1.තත්පර ගානක සුපරි වේගය    

මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි පිටු ව‍ලට   පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.

2. සුපිරිට සිංදු අහමු

     මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල  කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.
   

3. Torrent බාගන්නත් පුළුවන්.

     මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි.
   එවිට ඉබේම Download වීම ඇරඹේ.

4.AUDIO සහ VIDEO වැනි ඕන එකක් ගේමක් නැතුව බාගන්නත් පුළුවන්.

       INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි IDM ගහමු පොළේ අල්ලා!!


*     මේකේ තියන පට්ටම දේ තාමා ඔයා Web එක්දි දකින ඕන Video හා Audio කියන ඕන එකක් ඔයාට Download කරන්න හිතුන ගමන් උඩ තියන Media button එක Click කරලා ඕන Video හා Audio ඕන එකක් බාගන්න පුළුවන්.

එවිට ඔබ තෝරාගත් File එක ඉබේම Download වීම ඇරඹේ.


5. ඕනෑම දෙයක් පහසුවෙන් FACEBOOK , TWITTER හි SHAREකිරීමේ හැකියාව.

    ඒ සදහා මෙහි  දකු‍ණේ ඉහල කෙලවරේ ඇති හයවැනි Button එක Click කල යුතුයls, everything you need is a click away so you don't have to use or look for additional programs and tools.

ඉහත සදහන් කල දෑට අමතරව තවත් ප්‍රයෝජන රැසක් අත්විදින්න.   

තවත් ප්‍රමාද වන්න එපා !!

Torch Web Browser එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට , 
පහල පින්තුරය Click කරන්න.
Torch Web Browser.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ